Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Pages

Sunday, September 29, 2013

Subway Surfers (FULL PC VERSION)

ළමයි කණ්ඩායමක් පිටුපස දිවයන පොලිස් නිලදාරියෙකුගේ සීන් එකක් තමයි මේ ගේම් එකේ තියෙන්නෙ. හැබැයි පොලිස් නිලදාරියා ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි ..එයා දිගටම මේ ළමයි පස්සෙන් එනවා. ඒ වගේම දිව යන ළමයින්ට හම්බෙන රන් කාසි වලින් එක එක උපකරණත් ගන්න පුලුවන්. එහෙනම් ගහලම බලන්නක.සයිස් එක  වැඩිය  නෑ (61mb).


 Screen Shot




Trialer

Minimum system requirenents 

Widows XP, Vista ,7 ,8
Ram 512
Cpu- Pentium4
Hard Space 70mb
Video Memory 64 mb
Size-61mb


Download Torrent File

Thursday, September 26, 2013

Chennai Express ( චෙන්නයි එක්ස්ප්‍රස් )

බොලිවුඩයේ සියලුම අදායම් වර්තා බිඳ දැමූ ෂාරුක් ඛාන් හා දීපිකා පදුකෝනි රඟන විකට චිත්‍රපටය .


 Screen Shot





 Trialer






Tuesday, September 24, 2013

Earn Money With Facebook..........(ෆේස් බුක් වලින් සල්ලි හොයමුද? )

ෆේස් බුක් එකේ නිකන් ලයික් කර කර ක්මෙන්ට් ද දා ඉන්න එකේ ෆෙස් බුක් එකෙන්ම සල්ලි ටිකක් හොයා ගත්තොත් කොහොමද? අනිත් සයිට් වල Us Dollers මෙකේ ගෙවන්නේ EUR , ඔයලා ඉතින් දන්නව ඇතිනේ ශ්‍රි ලාංකීය අපේ මුදල් වලින් බැලුවොත් වෙඩියෙන්ම ගෙවන්නේ EUR නේ ,

එහෙනම් වැඩි  කතා නැතුව වැඩේට බහිමුකෝ ............

ඔයලා ඉස්සෙල්ලාම ෆෝම් එකක් පුරවලා Register වෙන්න ඔන. එහෙනම් මේ පල්ලෙහා තියෙන Banner එක ක්ලික් කරලා ස්යිට් එකට් යන්නකො make-money-468x60.

 ඊට පස්සේ Create an account කිඅයන තැන ක්ලික් කරන්න ..ඊලගට ඔයලට පල්ලෙහා තියනව වගේ ෆෝම් එකක් පෙන්නයි.
මෙහි  Name කියන තැනට ඔබගේ නම සදහන් කරන්න ., Username කියන තැනට ඔබ කැමති username එකත් E-mail කියන තැනට ඔබගේ e- mail ලිපිනයත් ඇතුලත් කරන්න.  ඉන්පසු password කියල තැනට ඔබ කැමති password ඇතුලත් කර Verifi password කියන තැනට නැවතත් එම  password එක ඇතුලත් කර I ACCEPT CREATE MY ACCOUNT  කියන බට්න් එක ක්ලික් කරන්න. 

ඉන් පසුව LOG IN කියන තැනට ඔබගේ Username ,Password  එක ලබා දී LOG IN Button එක කරන්න. 

ඉන් පසු එන window එකේ connect තැන ක්ලික් කර මෙම වෙබ් අඩවිය හා ඔබගේ ෆේස් බුක් ගිනුම අතර සබදතාව ඇතිකල  යුතුය.

මෙහිදී ඔබගේ කාර්‍යන් සිදු කිරීමෙන් පසු යම් කිසි credit ප්‍රමනයක් හිමි වන අතර පසුව එම credit  යම් කිසි මුදලක් ඔබගේ ගිනුමට බෙර කරයි. 

තවද Your Account  යන droupdown list එක ක්ලික් කිරිම මගින් Facebook වලට අමතරව Twitter Follow කිරීම මගින්ද ,Google + like කීරීම මගින්ද ,You Tube වීඩියෝ නැරබීම මගින්ද Traffic ක්ලික් කර වෙබ් අඩවි නරබීම මගින්ද ඔබට මුදල් සොයා ගත හැක. 

හැබැයි හැම වැඩක්ම කරාට පස්සේ  උඩ තියන update කියන එක ක්ලික් කරන්න ඔනේ

තවද මෙහි අති විශේෂ අංගයක් නම් මෙමගින් ඔබගෙ ෆේස් බුක් පේජ් එකට ලයික් වැඩි කර ගෙනීමට හැකියාවක් ඇත. එනම්
add new fanpage යන කොටසේ ඇති http:// www.facebook.com/ හි ඉදිරියෙන් ඇති කොටුව තුල ඔබගේ ෆේස් බුක් පේජ් එකෙහි username සදහන් කිරිමෙන්ය .

.ඔන්න එහෙනම් මගේ වැඩ කොටස හරි ,,ඔයලත් නිකමට වගේ කරලා බලන්නකෝ ප්‍රශ්නයක් උනොත් කියන්න. හැබැයි like එකක් දාන්න අමතක කරන්න එපා.



Thursday, September 19, 2013

Mottu-La Signore (Lahiru Perera)

කේතලේ මල්ලක් ඔබට වෙට්ටු දෙන්මෙද? එහෙනම් මෙන්න ලහිරුගෙ අලුත්ම සින්දුව ..........




Artist - Lahiru Perera
Melody- Lahiru Perera
Music-Misic Oven
Music Composition-Lahiru Perera
Mixing- Lahiru Perera
Mastering-Lahiru perera
Lyrics-Maduranga Wejesekara
Video Produiction-Taala Roopa Revolution

Wednesday, September 18, 2013

BattlE vs ChesS

චෙස් කියන්නේ හැමෝම කැමති ගේම් එකක් , නමුත් කවුද හිතන්නේ ඒක ත්‍රාශජනක ගෙම් එකක්ද කියලා? එහෙනම් බලන්නකෝ ..............

Screen Shot




Trialer 

Minimum System Requirements

-Operating Systems-

Microsoft Windows XP Service Pack 2
Microsoft Windows Vista
Microsoft Windows 7

  -Minimum System Requirements-

CPU: P4 2.5 GHz single core
System RAM: 512 MB (768 MB for Microsoft Vista)
Video Card: Pixel Shader 3.0 compliant video card with 128 Meg Ram
Sound Card: 100% DirectX 9.0c compatible sound card
Hard Drive: 1 GB Size- 1015MB

  Download Torrent Link
 

Fast And Furious 6 (2013)


Screen Shot




Trailer

Dowload Torrent Link


 


Tuesday, September 17, 2013

Blood Letter (ලේ ලිපිය) 2012



Screen Shot



Trailer

                                  Download Torrent Link