Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Pages

Tuesday, September 24, 2013

Earn Money With Facebook..........(ෆේස් බුක් වලින් සල්ලි හොයමුද? )

ෆේස් බුක් එකේ නිකන් ලයික් කර කර ක්මෙන්ට් ද දා ඉන්න එකේ ෆෙස් බුක් එකෙන්ම සල්ලි ටිකක් හොයා ගත්තොත් කොහොමද? අනිත් සයිට් වල Us Dollers මෙකේ ගෙවන්නේ EUR , ඔයලා ඉතින් දන්නව ඇතිනේ ශ්‍රි ලාංකීය අපේ මුදල් වලින් බැලුවොත් වෙඩියෙන්ම ගෙවන්නේ EUR නේ ,

එහෙනම් වැඩි  කතා නැතුව වැඩේට බහිමුකෝ ............

ඔයලා ඉස්සෙල්ලාම ෆෝම් එකක් පුරවලා Register වෙන්න ඔන. එහෙනම් මේ පල්ලෙහා තියෙන Banner එක ක්ලික් කරලා ස්යිට් එකට් යන්නකො make-money-468x60.

 ඊට පස්සේ Create an account කිඅයන තැන ක්ලික් කරන්න ..ඊලගට ඔයලට පල්ලෙහා තියනව වගේ ෆෝම් එකක් පෙන්නයි.
මෙහි  Name කියන තැනට ඔබගේ නම සදහන් කරන්න ., Username කියන තැනට ඔබ කැමති username එකත් E-mail කියන තැනට ඔබගේ e- mail ලිපිනයත් ඇතුලත් කරන්න.  ඉන්පසු password කියල තැනට ඔබ කැමති password ඇතුලත් කර Verifi password කියන තැනට නැවතත් එම  password එක ඇතුලත් කර I ACCEPT CREATE MY ACCOUNT  කියන බට්න් එක ක්ලික් කරන්න. 

ඉන් පසුව LOG IN කියන තැනට ඔබගේ Username ,Password  එක ලබා දී LOG IN Button එක කරන්න. 

ඉන් පසු එන window එකේ connect තැන ක්ලික් කර මෙම වෙබ් අඩවිය හා ඔබගේ ෆේස් බුක් ගිනුම අතර සබදතාව ඇතිකල  යුතුය.

මෙහිදී ඔබගේ කාර්‍යන් සිදු කිරීමෙන් පසු යම් කිසි credit ප්‍රමනයක් හිමි වන අතර පසුව එම credit  යම් කිසි මුදලක් ඔබගේ ගිනුමට බෙර කරයි. 

තවද Your Account  යන droupdown list එක ක්ලික් කිරිම මගින් Facebook වලට අමතරව Twitter Follow කිරීම මගින්ද ,Google + like කීරීම මගින්ද ,You Tube වීඩියෝ නැරබීම මගින්ද Traffic ක්ලික් කර වෙබ් අඩවි නරබීම මගින්ද ඔබට මුදල් සොයා ගත හැක. 

හැබැයි හැම වැඩක්ම කරාට පස්සේ  උඩ තියන update කියන එක ක්ලික් කරන්න ඔනේ

තවද මෙහි අති විශේෂ අංගයක් නම් මෙමගින් ඔබගෙ ෆේස් බුක් පේජ් එකට ලයික් වැඩි කර ගෙනීමට හැකියාවක් ඇත. එනම්
add new fanpage යන කොටසේ ඇති http:// www.facebook.com/ හි ඉදිරියෙන් ඇති කොටුව තුල ඔබගේ ෆේස් බුක් පේජ් එකෙහි username සදහන් කිරිමෙන්ය .

.ඔන්න එහෙනම් මගේ වැඩ කොටස හරි ,,ඔයලත් නිකමට වගේ කරලා බලන්නකෝ ප්‍රශ්නයක් උනොත් කියන්න. හැබැයි like එකක් දාන්න අමතක කරන්න එපා.



4 comments:

  1. credit earn karama cashout karanne kohomada?

    ReplyDelete
  2. Your Account Kiyala Drop down list ekak tiyenne eke pallehata giyama cashout kiyala ekak tiyanawa ethana balanna.

    ReplyDelete
  3. machan mage credit adu wenawane.ai ehema wene.kohomada cashout karanne.monawada ape thiyenna ona account

    ReplyDelete
  4. add new fan page kiyana ekata oyage mokak hari fan page ekaka url ekak add karada?

    ReplyDelete