Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Pages

Thursday, October 31, 2013

Yeh Jawani hei Deewani ( අදරයේ අලුත්ම පැහැය )

බලන්න්කෝ අදරයේ අලුත්ම පැහැය කොහොමද කියලා ,.මෙවර ,.අදායම් වර්ථා තැබීමට සමත් වූ චෙන්නායි එක්ස්ප්‍රස් හි ප්‍රධාන නිලිය වන දීපිකා පදුකෝනි රඟන තවත් අලුත්ම චිත්‍රපටයක්..............

SceenShot



Trailer


Download Torrent File

Monday, October 21, 2013

Frankensteins Army (2013) ෆැරන්ක්ස්ටයින්ගේ හමුදාව

ඔයලා හැමදාම බලන යුද්ධ විතරක් තියන ෆිල්ම් එකක් නෙමෙයි මේක. ඊට වඩා අබිරහස් දේවල් ටිකක් මේ ෆිල්ම් එකේ තියනවා. ඒක මං කිවුවොත් හරි නෑනේ ඒක නිසා ඔයලම බලන්නකෝ.

Screen Shot



Trailer



Download Torrent File

Thursday, October 17, 2013

සිංදු අහන්න සුපිරි ප්ලේයරයක්

සිංදු අහන්න නියම Audio Player එකක් තමයි මේක. ඊට අමතරව MP3 Tag කියන සොෆ්ට්වෙයා එකෙන් කරන හැම වැඩක්ම  මෙකෙනුත් කරන්න පුලුවන්.

Aimp Main Features And Functions

*Output supports
DirectSound / ASIO / WASAPI
* 18-band equalizer and built-in sound effects
Reverb, Flanger, Chorus, Pitch, Tempo, Echo, Speed, Bass, Enhancer, Voice Remover
*Multiformat Playback:
.CDA, .AAC, .AC3, .APE, .DTS, .FLAC, .IT, .MIDI, .MO3, .MOD, .M4A, .M4B, .MP1, .MP2, .MP3, .MPC, .MTM, .OFR, .OGG, .RMI, .S3M, .SPX, .TAK, .TTA, .UMX, .WAV, .WMA, .WV, .XM
*32-bit and 64-bit audio processing
For the best quality!
*Support for plugins
You can add new utils or extend already existing
*Internet radio
Listen and capture internet-radio stations to OGG / WAV / MP3 / AAC / AAC+ formats. Capture stream as is for MP3 / AAC / AAC+ formats
* Tag Editor
You can easily edit tags of audio files and rename group of files, sort files by template or apply tags to a group of files
*Files search
Search files on all opened playlists
*Auto shutdown the computer
You can sleep while listening favorite music, just set the timer to shutdown the computer at given time or on playback finish.

එහෙනම් ඉතින් වැඩේ කොහොමද කියලා Download කරගෙනම බලන්නකෝ.



Monday, October 14, 2013

Jack the Giant Slayer (2013) ජැක් සහ මායා බෝන්චි වැල

 මේ ෆිල්ම් එක ගැන නම් ඉතින් කියන්න දෙයක් නෑනෙ ඔක්කොම දන්නව මේක ගැන . ඔයලා පොඩි කලේ අහපු සුරංගනා කතාවක් තමයි මේ තියෙන්නේ

Screen Shot





Trailer



Download Torrent File

Thursday, October 10, 2013

Dert 3 (FULL PC VERSION)

කට්ටිය රේසින් ගේම් වලට කැමතිනේ, එහෙනම් මේකත් ගහලා බලන්නකෝ ...........

Screen Shot


Trialer

Minimum System Requirements

OS-Windows Xp,Vista, 7
CPU-AMD AthlonTM 64 X2 2.8GHz, Intel Pentium® D 2.8Ghz
RAM: 2GB
Hard Disk Space: 15GB
 GFX: AMD RadeonTM HD 2000 256MB, NVIDIA® GeForce® 8000 Series 256MB
 DirectX®: DirectX® 9
 Sound: DirectX® compatible soundcard
Size-(7.4GB)

Download Torrent File


Monday, October 7, 2013

The Conjuring (2013) නොනවතින ශාපය

හොල්මන් වලට, බූතයන්ට බය නැති කවුරු හරි ඉන්නවනම් විතරක් මේ ෆිල්ම් එක බලන්න..

Screen Shot

Trialer

Download Torrent file


Wednesday, October 2, 2013

$$$ සල්ලි සල්ලි (Internet Money) $$$

ඔන්න එහෙනම් තවත් E- money සයිට් එකක්. මේකත් PTC සයිට් එකක් ..ඒ කියන්නෙ දැන්වීම් click කරලා සල්ලි හම්බ කරන්න පුලුවන් සයිට් එකක්. මේකේ 5$ හොයා ගත්ත ගමන් Cashout කරන්න පුලුවන් ..ඒ වගේම තමයි 0.6$ referrls 2 ක් ගන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව බහිමුකො වැඩේට..ඉස්සෙල්ලාම පල්ලෙහා තියන banner එකක් ක්ලික් කරලා යන්නකෝ සයිට් එකට

ඊට පස්සේ ඔයාලට දකින්න හම්බෙන සයිට් එකේ ඇති  Register කියලා Button එකක් ඒක ක්ලික් කරන්න. ඔයලට පහල තියනව වගෙ


මෙකෙ Username කියන තැනට ඔයා කැමති username එකත් ,Password කියන තැනට ඔයා කැමති password එකත් , Your email address කියන තැනට ඔයගෙ email address එකත් ,Birth Year තැනට ඔබගේ උපන් දින වර්ෂයත් , Referrer කියන තැනට ඔබ දන්න මෙ සයිට් එකේ සමාජික වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයාගෙ username එක ලබා දෙන්න, එහෙම කෙනෙක් ගැන දන්නෙ නැත්නම් ඒ හරියෙ මොනවත් සඳහන් නොකරන්න. ඊටපසු  Prove you.re not a robot කියන තැනට කොටුව ඉදිරි පසෙන් දක්වා ඇති keyword එක සඳහන් කර Create My Account කියන button එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ මෙම ගිනුම  Activation කිරීම සඳහා  සයිට් එක මගින් ඔබගේ  E-mail ගිනුමට Activation Link එක එවා ඇති අතර එය ක්ලික් කර ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

ඊට පස්සේ කරන්න ඔනේ දේවල් ගෙන මම කියලා දෙන්න ඔනේ නෑනෙ . හැබෙයි ඔයලට හම්බෙන දම් පාට කොළ පාට කහපාට ads. වලින්  කහ පාට ඒව මතක් කරලා ක්ලික් කරන්න මොකද එවයෙන් ඔයලට හම්බවෙන මුදල් ගාන වැඩියි.

එහෙනම් ඉතින් අපි ගිය. ප්‍රශ්ණයක් තිබ්බොත් කියන්න.