Slide # 1

Slide # 1

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 2

Slide # 2

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 3

Slide # 3

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 4

Slide # 4

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Slide # 5

Slide # 5

Far far away, behind the word mountains, far from the countries Vokalia and Consonantia, there live the blind texts Read More

Pages

Wednesday, October 2, 2013

$$$ සල්ලි සල්ලි (Internet Money) $$$

ඔන්න එහෙනම් තවත් E- money සයිට් එකක්. මේකත් PTC සයිට් එකක් ..ඒ කියන්නෙ දැන්වීම් click කරලා සල්ලි හම්බ කරන්න පුලුවන් සයිට් එකක්. මේකේ 5$ හොයා ගත්ත ගමන් Cashout කරන්න පුලුවන් ..ඒ වගේම තමයි 0.6$ referrls 2 ක් ගන්නත් පුලුවන්. එහෙනම් වැඩි කතා නැතුව බහිමුකො වැඩේට..ඉස්සෙල්ලාම පල්ලෙහා තියන banner එකක් ක්ලික් කරලා යන්නකෝ සයිට් එකට

ඊට පස්සේ ඔයාලට දකින්න හම්බෙන සයිට් එකේ ඇති  Register කියලා Button එකක් ඒක ක්ලික් කරන්න. ඔයලට පහල තියනව වගෙ


මෙකෙ Username කියන තැනට ඔයා කැමති username එකත් ,Password කියන තැනට ඔයා කැමති password එකත් , Your email address කියන තැනට ඔයගෙ email address එකත් ,Birth Year තැනට ඔබගේ උපන් දින වර්ෂයත් , Referrer කියන තැනට ඔබ දන්න මෙ සයිට් එකේ සමාජික වෙච්ච කෙනෙක් ඉන්නවනම් එයාගෙ username එක ලබා දෙන්න, එහෙම කෙනෙක් ගැන දන්නෙ නැත්නම් ඒ හරියෙ මොනවත් සඳහන් නොකරන්න. ඊටපසු  Prove you.re not a robot කියන තැනට කොටුව ඉදිරි පසෙන් දක්වා ඇති keyword එක සඳහන් කර Create My Account කියන button එක ක්ලික් කරන්න.

ඊට පස්සෙ මෙම ගිනුම  Activation කිරීම සඳහා  සයිට් එක මගින් ඔබගේ  E-mail ගිනුමට Activation Link එක එවා ඇති අතර එය ක්ලික් කර ඔබගේ ගිනුමට ඇතුලු වන්න.

ඊට පස්සේ කරන්න ඔනේ දේවල් ගෙන මම කියලා දෙන්න ඔනේ නෑනෙ . හැබෙයි ඔයලට හම්බෙන දම් පාට කොළ පාට කහපාට ads. වලින්  කහ පාට ඒව මතක් කරලා ක්ලික් කරන්න මොකද එවයෙන් ඔයලට හම්බවෙන මුදල් ගාන වැඩියි.

එහෙනම් ඉතින් අපි ගිය. ප්‍රශ්ණයක් තිබ්බොත් කියන්න.


0 comments:

Post a Comment